සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 23, 2025
බෙදාගන්න

1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ලබන වසරේ ඕසට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම තරග වැදිමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ, 20 වැනි අප්‍රිකානු රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමත් සමගයි. එම තරගාවලිය උගන්ඩාවේ දී පැවැත්වුණා.

අප්‍රිකානු රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණා. එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 30 ට 28 ක් ලෙසයි.

ඒ අනුව, ඔවුන් ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, සිම්බාබ්වේ කණ්‍ඩායම මෙලෙස ලෝක කුසලානයකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙයයි.

මිට පෙර ඔවුන් 1987 සහ 1991 වසරවලදී රග්බි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා.

පෙර ලිපිය බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්
Next Article ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේදී එංගලන්ත සංචාරයක්
Sponsored

You Might Also Like

රග්බි

මහනුවර කණ්ඩායමට ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාවය

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?