බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අකලංක පීරිස්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

අකලංක පීරිස්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 22, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිහිනුම් ක්‍රීඩකයෙකු වන අකලංක පීරිස් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා.

ඔහු මීටර 100 කේවල මිශ්‍ර ආර ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම විශේෂත්වක්. ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ තත්පර 55 යි දශම 89 ක කාලයක් වාර්තා කරමින්.

ඔහු මෙහිදී බිද හෙලනු ලැබුවේ මීට පෙර තත්පර 56 යි දශම 49 ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර ඔහු මෙම තරගාවලියේදී මීටර 50 පසු පස ආර ඉසව්වෙන් මෙවර තරග සමයේ තම හොදම කාලය වාර්තා කිරීමද විශේෂත්වයක්.

ඔහු ඒම ඉසව්ව නිම කිරීම සදහා ගත කල කාලය තත්පර 24 යි දශම 8 යි 4 ක්. මෙහිදී අකලංක පීරිස් සිව්වැන්නා ලෙස තරගය අවසන් කළ අතර ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී අවසන් තරගයනට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

මේ අතර 2025 වසරේ ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ඒකම ආසියාතික ක්‍රීඩකයා වන්නේද අකලංක පිරීස්.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ CQ විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන අතරතුරයි පිහිනුම් ක්‍රීඩාවේ නිරත වන්නේ. ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වලදී මෙන්ම ලෝක ශරතා පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාන නියෝජනය කරමින් රටට කීර්තියක් අත්කරදීම සදහා අකලංක පීරිස් මේ වන විට පුහුණුවීම් සිදු කරනවා.

මේ අතර 2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා  උළෙලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අකලංක පීරිස්ගේ ඒ්කායන අරමුණයි.

පෙර ලිපිය කාන්තා බේස්බෝල් ආසියානු කුසලානයට සහභාගී වන කණ්ඩායම නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Next Article මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දෙවන වරටත් කාලෝස් අල්කරාස්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හර්ෂ කරුණාරත්න දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

යෙවාන් ඩේවිඩ් ෆෝර්මියුලා තරගාවලියේ දෙවන අදියරේ දෙවන ස්‍ථානය ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?