ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: යුපුන් අබේකෝන් ජර්මනියේදී මෙවර තරග සමයේ හොඳම කාලය වාර්තා කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

යුපුන් අබේකෝන් ජර්මනියේදී මෙවර තරග සමයේ හොඳම කාලය වාර්තා කරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 22, 2025
ceylontoday
බෙදාගන්න

මීටර සියය ධාවන ඉසව්ව වෙනුවෙන් මෙවර තරග සමයේ තම හොඳම කාලය වාර්තා කිරීමට, කෙටි දුර ධාවන ශූඍ යුපුන් අබේකෝන් සමත් වුණා.

ඒ, ඊයේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී.

ජර්මනියේ පැවති “ඇන්හැල්ට් – 2025” මලල ක්‍රීඩා තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර 100 ධාවන ඉසව්ව නියෝජනය කළා.

එහිදී ඔහු මූලික තරගයේදී හිමි කරගත්තේ තුන්වැනි ස්ථානයයි.

ඒ සඳහා යුපුන් අබේකෝන් ගත කළ කාලය තත්පර 10 යි, දශම 3 යි බින්දුවක්.

අනතුරුව ඔහු මීටර 100 අවසන් තරගයට සහභාගි වුණා.

ඉන් යුපුන් පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10 යි, දශම 1 යි අටක කාලයක් වාර්තා කරමින්. යුපුන් අබේකෝන් මිටර 100 ධාවන ඉසව්ව සඳහා මෙවර තරග සමයේදී වාර්තා කළ ‍හොඳම කාලය ලෙසයි එය සටහන් වන්නේ.

පෙර ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2025 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ “D”කාණ්ඩයේ අර්ධ අවසන් වටය‍‍ට
Next Article තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

යෙවන් ඩේවිඩ් තම කිරුළු ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් පිරිනමයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

රුමේෂ් තරංග ලෝකයේ අංක එකට ඒම සඳහා එක ලකුණක් පිටුපසින්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

50 වන ජාතික මහා ක්‍රෝඩා උළෙලේ පාපැදි කණ්ඩායම් ශූරතාවය බස්නාහිර පළාතට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?