අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රුමේෂ් තරංග අබිබවමින් ජුලියන් වෙබර් හෙල්ල විසිකිරීමේ අංක එකට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේෂ් තරංග අබිබවමින් ජුලියන් වෙබර් හෙල්ල විසිකිරීමේ අංක එකට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 20, 2026
බෙදාගන්න

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නවතම ලෝක ශ්‍රේණිගතකිරීම් එහි පෙරමුන ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙනවා.

ඔහු ලකුණු 1364ක් ලබා සිටිනවා.

ලකුණු 1354ක් ලබා සිටින ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ග්‍රෙනාඩාහි ඇන්ඩර්සන් පීටර්ස් එහි තුන්වැනි ස්ථානයේ පසු වනවා.

ජාත්‍යන්තර තරගාවලිහිදී ක්‍රීඩකයින් ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගතකිරීම් ලේඛනයේ වෙනස්කම් සිදුවන අතර, ඉදිරි සති කිහිපයේදීත් තවත් එවැනි ජාත්‍යන්තර තරගාවලි රැසක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරග අදියර 3කට සහ තවත් ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ අරමුණෙන් මේ වන විට විදේශගතව සිටිනවා.

ඔහු සහභාගී වන පළමු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය හෙට ස්විට්සර්ලන්තයේ ලුසේන් හිදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
Next Article T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පකිස්ථාන මහකොමසාරිස්වරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට පස්වන ස්ථානය

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?