බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 9, 2026
බෙදාගන්න

ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවයේ දී ශ්‍රීලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්.

මේ දිනවල කටාරයේ දෝහා නගරයේ පැවැත්වෙන 2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවයේ පළමු දිනයේ (සැප්.08) පැවති තරඟවලදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර විසින් කි.ග්‍රෑ. 60 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක විසින් කි.ග්‍රෑ. 65 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී. මෙය වූකලී වසර 60 ඉක්මවූ ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයෙකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වේ.

Results


60 kg Category – Men

Avindu Liyanagedara
Sri Lanka
Snatch – 105 kg
Clean & Jerk – 132 kg

Total – 237 kg

  1. 2. Gomez Martinez
  2. Spain
  3. Total – 228 kg
  4. 3. Chun-Yen Tang
  5. Chinese Taipei
  6. Total – 227 kg

65 kg Category – Men

  1. Mohhadov Tehran
    Iran
    Total – 289 kg
  2. Ion Badanev
    Moldova
    Total – 288 kg
  3. Nipun Dissanayake
    Sri Lanka
    Snatch – 100 kg
    Clean & Jerk – 120 kg
    Total – 220 kg

ශ්‍රීලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය විසින් මෙම තරඟය සඳහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඉදිරිපත් කරන ලද අතර කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සුජාන් වල්ගම්පාය මහතා කටයුතු කරනු ලබයි. තරඟාවලිය සැප්තැම්බර් 12 දින තෙක් පැවැත්වේ.

පෙර ලිපිය මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Next Article MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි
Sponsored

You Might Also Like

Gamini Wickramapala
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ෆිබා ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මාලදිවයින පරදයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පදක්කම් දිනා දිවයිනට පැමිණි මේස පන්දු ශූරයන් ක්‍රීඩා ඇමතිගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?