බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
Uncategorized

MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 10, 2026
බෙදාගන්න

2026 Aichi–Nagoya ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් කට්ටලය, නිල ඇඳුම් අනුග්‍රාහකයා වන MAS Holdings සමාගම විසින් නිකුත් කර තිබෙනවා.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වුණු උත්සවයකදී තමයි මේ ඇඳුම් කට්ටල ජාතික ඔලිම්පික් කමිටුව වෙත නිල වශයෙන් බාර දීලා තියෙන්නේ. මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා ජපානයේදී පැවැත්වෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන් බිමන්, පුහුණුවීම්, තරග සහ ජයග්‍රාහී පීඨිකාවන් (Podium) සඳහා වෙන වෙනම Casual, Travel, Podium සහ Performance කියන ඇඳුම් කට්ටල 4 නිර්මාණය කොට ඇති අතර මලල ක්‍රීඩා, ක්‍රිකට්, බැඩ්මින්ටන්, බොක්සිං, රග්බි, මේස පන්දු ඇතුළු ක්‍රීඩා ඉසව් 20ක ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවලට උචිත ආකාරයට මේවා නිපදවා ඇත.

ශ්‍රී ලංකාව වටා තියෙන මුහුදු රළ සහ සාගර ප්‍රවාහයන්ගේ ශක්තිය, වේගය සහ නොපසුබට උත්සාහය පදනම් කරගෙන තමයි මේ මෝස්තර නිර්මාණය කොට තිබීම විශේෂත්වයක්.

MAS Holdings හි ප්‍රධානීන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට ලැබීම විශාල ගෞරවයක් බවයි.

පෙර ලිපිය ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්
Next Article ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
Sponsored

You Might Also Like

Uncategorized

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රොෂාන් රණතුංග හා ලක්ෂිකා සුගන්ධි පදක්කම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

2026 අයිපීඑල් අවසන් මහා තරගය අදයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?