බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට

By Pradeep Gurusinghe
Published: මැයි 4, 2026
බෙදාගන්න

ලෝක ශූරතා සහය දිවීමේ තරගාවලිය බොට්ස්වානා හිදී පැවැත්වෙනවා. එහි මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්ව ජයගත්තේ අමෙරිකාව විසින්.

මීටර 100 හතර සහය ධාවන ඉසව්ව ජයගත් අමෙරිකාව තරගය නිමාකලේ තත්පර 37 යි දශම 4 යි 3 කින්. එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවන ස්ථානය ජර්මනියටත් හිමිවුණා.

මීටර 100 කාන්තා සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාවට හිමිවුනා. කැනඩාව එහි දෙවන ස්ථානයත්, ස්පාඤ්ඤය තෙවන ස්ථානයත් දිනාගත්තා.

මීටර සියය, හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාව සතු වුනා. තත්පර 39 යි දශම 6 යි 2කින් ඔවුන් තරගය නිමාකලේ නව ලෝක වාර්තාවක් ද සමග. කැනඩාව එහි දෙවන ස්ථානය දිනාගත් අතර අමෙරිකාව තුන්වන ස්ථානයට පත්වුනා.

මීටර 400 හතර කාන්තා සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ නොර්වේ කණ්ඩායමට. ස්පාඤ්ඤය දෙවන ස්ථානය දිනාගත් අතර, කැනඩාව තුන්වන ස්ථානය දිනාගත්තා.

මීටර 400 හතර පිරිමි සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ බොට්ස්වානා කණ්ඩායමට. දකුණු අප්‍රිකාව ට එහි දෙවන ස්ථානයත් ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානයත් හිමිවුනා.

පෙර ලිපිය PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට
Next Article ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ටාවි සමරවීර ඉතාලියේදී තවත් ලෝක යෞවන රන් පදක්කමක් දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?