සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 8, 2025
බෙදාගන්න

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇඟලුම් සහායක ලෙස Bodyline, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමග එක්ව කටයුතු කරනු ඇත.

මෙහිදී Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් අලුතින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත පිරිනමන ලද අතර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මහතා ද එම අවස්ථාවට එක්විය. MAS විසින් උසස් තාක්ෂණය භාවිත කරමින් ඉහළ කාර්‍යසාධනයක් සහිතව නිර්මාණය කර තිබෙන මෙම ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යයන්තර තරගවලදී ක්‍රීඩා කරන විට ඔවුන්ට සහාය වීම සඳහා නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය උරුමයක් වන උඩරට නර්තන සම්ප්‍රදායේ චම්ත්කාරය සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එක්තැන් කළ සුවිශේෂී නිර්මානයක් ලෙස මෙම ඇඟලුම් කට්ටලය සඳහන් කළ හැකිය. එම නර්තනය තුළ දැකිය හැකි ප්‍රබල චලනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එකට එක් වීම තුළින් නිරූපණය කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තිය හා අභිමානය යි.

මේ වසරේදී ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අලුතින් නිර්මාණය කරන ලද මෙම ඇඟලුම් කට්ටල පැළඳ ජාත්‍යයන්තර තරගාවලි රැසකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතර 6 වන කණිෂ්ඨ (18න් පහළ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහය දිවීමේ ශූරතාවලිය, ආසියානු විසිකිරීමේ ශූරතාවලිය, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වේ.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 45 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමයි
Next Article KKR vs LSG දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලොසෑන් ඩයමන්ඩ් ලීග් හීදි රුමේෂ් තරංගට තවත් රන් පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රොෂාන් රණතුංග පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළේ කඩුලු පැනීමේ අවසන් වටයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?