වෙනත් ක්‍රීඩා පුවත්
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සම්මාන හිමි කර ගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව, මීටර…
ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාතට
ජතික මහා ක්‍රීඩා උලෙළේ ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාත හිමි කර ගත්තා. කාන්තා ශූරතාව හිමි වුණේ, බස්නාහිර පළාතට. කොළඹ රාජකීය…
ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගවල වැඩි ගෞරව බස්නාහිර පලාතට
ජාතික මහා ක්‍රීඩා උලෙළේ වෘෂු තරග, නිමාවට පත් වුණේ, බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමි කර දෙමින්. කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේදී තරග…
රසාරා විජේසූරියගෙන් මීටර් 5000 නව ශ්‍රී ලංකා වාර්තාවක්
රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්විද්‍යාල ක්‍රීඩා උලෙළේ…
රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල…
2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට
2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ අදියර 5 ක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය හිමි කර…