බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට

By Pradeep Gurusinghe
Published: මැයි 5, 2026
බෙදාගන්න

ආසියානු විසිකිරීමේ තරගාවලියේදී රිදී පදක්කම් හිමිකරගත් සුමේධ රණසිංහ සහ නදීශා දිල්හානි ලේකම්ගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ දිවයිනට පැමිණියා. තරගාවලිය මෙවර පැවැත්වුනේ දකුනු කොරියාවේදී.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා අංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් ගුවන් තොටුපොලට පැමිණ සිටියා.

මෙවර තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ රිදී පදක්කම හිමිකර ගත්තේ මීටර 56 යි දශම 7 යි 9 ක දක්ෂතාවක් දක්වමින්.

එම දක්ෂතාව සටහන් වන්නේ ඇය මෙම තරග සමයේ දැක්වූ හොඳම දක්ෂතාව ලෙසයි. සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම හිමිකර ගත්තේ මීටර 76 යි දශම 9 යි 5 ක දක්ෂතාවක් දක්වමින්.

එය සටහන් වන්නේ සුමේධ මෙවර තරගාවලියේ දැක්වූ හොඳම දක්ෂතාව ලෙසයි.

පෙර ලිපිය ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
Next Article ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

2025 ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පදක්කම් 85ක් සමගින් ශ්‍රී ලංකා කරාතේ සංගමය දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?