පුවත්
ඊයේ තරගය අතරතුර දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක, ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා . ඊයේ…
ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන මීලග වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද ශ්‍රී…
ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය ලකුණු අටකින් ජය ගැනීමට බංග්ලාදේශයේ ඊයේ සමත් වුණා. එය පැවැත්වුණේ…
දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
වයස අවුරුදු 17 න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ජය හිමිකර ගැනීමට නේපාල කණ්ඩායම…
ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රීලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කණ්ඩායම…