පුවත්
අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්
අන්තර්ජාල ක්‍රීඩා තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කරන මූල්‍යමය බලපෑම පිළිබඳව සොයා බලා ඉන්දීය විශේෂඥයන් පිරිසක් වාර්තාවක් සකසා…
තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු සහ කඩුලු රකින්නකු වන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025/26 වර්ෂයට අදාල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් හා සහය කාර්‍යමණ්ඩලයන් 350කට රක්ෂණාවක් පිරිනැමීමට තීරණය කොට ඇත.…
දිලංක කුමාරට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසීලීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක්
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුණා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමි…
ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය කණ්ඩායම අද නම් කලා. ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කල සංචිතයට ඇතුලත්. කණ්ඩායමේ…
ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි
එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා පුහුණු වීම් වල නිරත වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සැසියට ලසිත් මාලිංග අද…