පුවත්
බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 3ක ජයක් ලබයි
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමග ඊයේ පැවති තරගය කඩුලු 3 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. තරගය පැවැත්වුණේ,…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය, පස්වරු…
කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුනේ දිල්ලි හීදි.…
තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්
3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයෙ (11) ක්‍රීඩා…
රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්
ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ අබුඩාබි හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 81කින් ඇෆ්ගනිස්තානය ජයගැනීමට සමත්…
ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඉන් ලකුණු අසූ…