පුවත්
දෙවන තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය දිනාගනියි
ශ්රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට…
ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්
ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලීඩ්ස් ක්රිකට්…
තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි
තායිලන්ත විවෘත මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ වික්නරාජ් වොක්ෂන් සමත්වුණා.…
බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය ලබන (25) බදාදා කොළඹ එස් එස් සී ක්රීඩාංගනයේදී ආරම්භ වනවා. ශ්රී…