අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 27, 2024
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද තීරණය වනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රතිඵල අනුවයි.

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන 9 වැනි අවස්ථාව මෙයයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේදී පැවති ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

නමුත්, එහිදී ඔවුන් ‍ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණා. ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම අවසන් තරගයට සුදසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය‍ කොදෙවේ කණ්ඩායම පරාජය කරමින්.

නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 3 වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර නවසීලන්තය 2009 සහ 2010 වසර වලදී තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. නමුත්, එම අවස්ථා දෙකේදීම ඔවුන් අවසන් තරගයේදී පරාජයට පත් වුණා.

ඒ අනුව, මෙවර ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදීයේදී නව ශූරයෙක් තීරණය වීමට නියමිතයි.

පෙර ලිපිය T20 World Cup 2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීලන්තයට
Next Article T20 World Cup නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

James Anderson
ක්‍රිකට්

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

කියවීමට මිනිත්තු 1 යි
Tazmijn Britz celebrates the century
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
2nd test day 2
ක්‍රිකට්

දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?