බදාදා, ඔක්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි

By Pradeep Gurusinghe
Published: මැයි 2, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු 07 කින් ජයගැනීමට ප්‍රතිවාදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා. මෙම තරගයේදී පැතුම් නිශ්ශංක තම පළමු අයි.පී.එල් අර්ධ ශතකය ලබාගැනීමටද සමත්වුණා.

තරගය පැවැත්වුණේ ජායිපූර් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 06 ක් දැවී ලකුණු 225 ක් රැස්කළා.

වැඩිම ලකුණු ලාභියා වූ රියාන් පරාග් පන්දු 50 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 90 ක්. ඔහුගේ ඉනිමට 04 පහර 08 ක් සහ 06 පහර 05 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 03 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම ආරම්භ කළ දිල්ලි කැපිටල්ස් කන්ඩායම පන්දුවාර 19 යි පන්දුවකදී කඩුලු 3 ක් දැවී ලකුණු 226 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගැනීමට සමත්වුණා.

පැතුම් නිශ්ශංක පන්දු 33 කදී ලකුණු 62 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට 04 පහර 06 ක් සහ 06 පහර 03 ක් ඇතුළත්. කේ.එල්. රාහුල් ලකුණු 75 ක් ලබාගත්තා.

පෙර ලිපිය ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයට භාරදෙයි
Next Article නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කඩුලු 9ක ජයක් සමගින් ඉන්දියාව ආසියානු කුසලානය කරා ගමන අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
UAE
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තීරණත්මක එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?