සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 1, 2025
©Getty Images
බෙදාගන්න

නවසීලන්තය හා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 3කින් සමන්විත චැපල්-හැඩ්ලී 20-20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගත්තා.

නවසීලන්තයේ මුල් කඩුලු 3ම ලකුණු 6ට දැවී ගිය පසු මෙම ලකුණු ප්‍රමාණය ලබාගැනීමට හැකිවීම සුවිශේෂියි.

එම ලකුණු ප්‍රමාණය ලබාගැනීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ නොදැවී පන්දු 66ට ලකුණු 106ක් ලබාගත් ටිම් රොබින්සන් හටයි.

රොබින්සන්ගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුණා.

රොබින්සන්ගේ ඉනිමට සහය දක්වමින් ඩැරල් මෙචෙල් ලකුණු 34ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී බෙන් ද්වාෂියස් කඩුලු 2ක් හා ජොස් හේසල්වුඩ් එක් කඩුල්ලක්ද, මැතිව් ෂෝර්ට් එක් කඩුල්ලක්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 16යි පන්දු 3කදී ලකුණු 185ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

මිචෙල් මාෂ් පන්දු 43ට ලකුණු 85ක් ලබාගත් අතර ට්‍රැවිස් හෙඩ් පන්දු 18ට ලකුණු 31ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි කඩුලු 2ක් දවාගත් අතර සැකරි ෆෝල්ක්ස් හා කායිල් ජේම්සන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරගයේ වීරයා වුයේ මිචෙල් මාෂ්.

මේ අනුව චැපල්-හැඩ්ලි තරගාවලියේ පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියාව තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

පෙර ලිපිය පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී
Next Article ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහනයකින් ලෝක කුසලානය අරඹයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි

කියවීමට මිනිත්තු 0 යි
Harshitha Samarawickrama
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?