සඳුදා, සැප්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
    කියවීමට මිනිත්තු 3 යි
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 8, 2026
©Associated Press
බෙදාගන්න

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 300ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. තරගය අවසන් වූයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 8ට ලකුණු 564ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

ආරම්භක පිතිකරු කේ එල් රාහුල් ලකුණු 100ක් හා නායක ශුබ්මාන් ගිල් ලකුණු 126ක් ලබාගත් අතර රිෂාබ් පන්ට් ලකුණු 81ක් හා වොෂිංටන් සුන්දර් නොදැවී ලකුණු 52ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මොහොමඩ් සලීම් කඩුලු 6ක් ලබාගත් අතර හෂ්මතුල්ලා ශහීඩි සමග සිවුර් රෙහ්මාන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස්කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 152ක් පමණ‍යි. එම ඉනිමට රහ්මත් ෂා ලකුණු 60ක් ලබාගත්තා.

ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 412ක් පසු පසින් සිටි ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට සිය දෙවනි ඉනිම සඳහා ද ඉන්දීය කණ්ඩායමෙන් ඇරයුම් ලැබුණා.

ඒ අනුව සිය දෙවනි ඉනිම ආරම්භ කළ ඇෆ්ගන් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 112ට දැවී ගිය අතර ඔවුන්ට ඉනිමක හා ලකුණු 300ක පරාජයක් අත්වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක මානව් සුතාර් ලකුණු 22ට කඩුලු 6ක් දවාගත් අතර ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 37ට කඩුලු 3ක් දවාගත් අතර ඇෆ්ගන් දෙවනි ඉනිමේ කඩුලු 4ක් වොෂිංටන් සුන්දර් දවාගත් අතර කුල්දීප් යාදව් කඩුලු 3ක් හා මානව් සුතාර් එක් කඩුල්ලක් දවාගත්තා.

මෙම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම් ටෙස්ට් තරගයක ලැබූ හොදම ජයග්‍රහණය ලෙස සටහන් වූ අතර තරගයේ වීරයා ලෙස සිය පලමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ මානව් සුතාර් හට හිමි වුණා.

පෙර ලිපිය කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි
Next Article 23න් වසරකට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය පුබුදු දසනායකට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?