සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගීඑන ආසියානු කුසලානයෙන් ඉවතට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගීඑන ආසියානු කුසලානයෙන් ඉවතට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 22, 2025
බෙදාගන්න

නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ පැවැත්වුණා. පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියා A කණ්ඩායම පරදා බංග්ලාදේශ A කණ්ඩායමත්, දෙවන තරග‍යෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම පරදා පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමත් ජයග්‍රහණය කළා.

පලමු අවසන් පූර්ව තරගය වූ ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය තීරණය වූයේ සුපිරි පන්දුවාරයක් මගින්.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 6ට ලකුණු 194ක් ලබාගත්තා. එයට පිලිතුරු වශයෙන් ඉන්දීය A කණ්ඩායමටද ලබාගැනීමට හැකිවුණේ කඩුලු 6ට ලකුණු 194ක් පමණයි.

ඒ අනුව තරගය සුපිරි පන්දුවාරයක් දක්වා දිගු වූ අතර, මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායමේ කඩුලු 2ම කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර බංග්ලාදේශ A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යය වූයේ එක ලකුණක් පමණයි.

එහිදී බංග්ලාදේශ A කණ්ඩායමේද කඩුල්ලක් දැවී ගිය අතර යැවූ වයිඩ් පන්දුවකින් බංග්ලාදේශයේ ජය තහවුරු වුණා.

දෙවන අවසන් පූර්ව තරගය පැවතුණේ ශ්‍රී ලංකා A කණ්ඩායමත්, පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමත් අතරයි. එහිදී මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 153ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම හොඳ ආරම්භයක් ලබාගත්තද පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ සියලු කඩුලු දැවී ලකුණු 148ක් පමණයි. මිලාන් රත්නායක සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 40ක් ලබාගත්තා.

ඒ අනුව නැගීඑන ආසියානු කුසලාන ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබවේ, බංග්ලාදේශ් A කණ්ඩායමත් පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමත් ය. අවසන් මහා තරගය හෙට පැවැත්වෙනු ඇත.

පෙර ලිපිය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
Next Article අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?