බදාදා, ඔක්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මතීෂ පතිරණ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මතීෂ පතිරණ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 12, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව සමත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු කඩිනමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාදයේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටි මතීෂ පතිරණ, මේ වන විට අවශ්‍ය සියලුම ශාරීරික යෝග්‍යතා ඇගයීම් සම්පූර්ණ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මතීෂ පතිරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

පෙර ලිපිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
Next Article රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්
Sponsored

You Might Also Like

2002 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
India wins
ක්‍රිකට්

දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?