සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 30, 2025
©PCB
බෙදාගන්න

ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි 20 තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්ටාන්‍ය සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තා. ශ්‍රී ලංකා කන්ඩායම පළමු පන්දුවාර 10 තුල එක් කඩුල්ලක් පමනක් දැවී ලකුණු 81ක් ලබාගත්තා. නමුත් ලකුණු 114 වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු දැවී ගියේ ශ්‍රී ලංකා කන්ඩායමේ මැදපෙල පිතිකරණය දැක්වූ ඉතා දුර්වල පිතිකරණය නිසාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9ම ලකුණු 30ට දැවී ගියා. මෙම තරගාවලියේ සාර්ථක පිතිකරණයක යෙදුණු කමිල් මිශාර අවසන් තරගයේදීත් ලකුණු 59ක් ලබාගත්තා. පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් හා ෂහීන් ෂා අෆ්‍රීඩි කඩුලු 3 බැගින් දවාගත්තා. අබ්‍රාර් අහමඩ් කඩුලු 2යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන් ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් 19වන පන්දුවාරයේදී ජයග්‍රහණය ලබාගත්තා. බාබර් අසාම් නොදැවී ලකුණු 36ක් හා සල්මන් අලී අඝා ලකුණු 37ක් ලබාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක සිය මංගල කඩුල්ල සමගින් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ මොහොමඩ් නවාස්.

පෙර ලිපිය තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද
Next Article LPL 2026 සඳහා දින නියම වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාලිය හා නෙදර්ලන්තය සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?