අඟහරුවාදා, සැප්. 1, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය අවසානයේ එංගලන්තය ලකුණු 357ක් ඉදිරියෙන්
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශිෂ්ට ආරම්භයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කාන්තා ආසියානු කුසලාන තරගාවලිය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    සොනාල්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගනී
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 1, 2026
©Getty Images
බෙදාගන්න

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙතෙක් ඉතිහාසයේ ලෝක පාපන්දු පිටියෙන් බිහිවූ බිහිවූ සුපිරිතම ක්‍රීඩකයකුන් ලෙස ලියොනල් මෙසී හැදින්විය හැකියි.

පාපන්දු පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් මෙසී සඳහන් කර ඇත්තේ මෙය තම ජීවිතයේ අපහසුම තීරණය බවයි.

එය තමාට දරා දරා ගැනීමට අපහසු වුවද මෙම තීරණය ගතයුතු කාලය එළැඹ ඇතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ වන විට 39 වැනි වියෙහි පසුවන ලියොනල් මෙසී 2022 වසරේදී ලෝක පාපන්දු කිරුළ හිමි කර ගැනීමසඳහා ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.

2005 වසරේ පළමු ජාත්‍යන්තර පාපන්දු තරඟයට ක්‍රීඩා කල මෙසී ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 207 කට ක්‍රිඩා කල ලියොනල් මෙසී ගෝල 125 ක් වාර්තා කර තිබෙනවා.

ඒ ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා සහ වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරටද එක් වෙමින්.

මේ අතර මෙසි වාර්තා අතරට එක්ව ඇත්තේ ජාත්‍යන්තර පිටියේ මෙතෙක් වැඩිම ගෝල වර්තා
කළ දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

ලෝක පාපන්දු තරඟ ඉතිහාසයේ ඔහු ගෝල විසි එකක් වාර්තා කර තිබෙනවා.

ඔහු වාර්තා වන්නේ ලෝක කුසලාන තරගාවලීන් හිදී දෙවැනි වැඩිම ගෝල ලාභියා ලෙසයි.

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන බැලන් ඩි ඕර් සම්මානය ඔහු 8 වරක් හිමි කර ගෙන තිබීමද විශේශත්වයක්.

පෙර ලිපිය ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි
Sponsored

You Might Also Like

පාපන්දු

බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

2026 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
පාපන්දු

රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

දකුණු අප්‍රිකාව පරදා කැනඩාව අවසාන 16 වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?