ආසියානු පැරා ක්රීඩා උලෙලේ කාන්තා S9 නිදහස් ආර මීටර් 400 පිහිනුම් ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගැනීමට ගලීනා බස්නායක සමත් වුණා.
ඇය තරගය අවසන් කලේ, මිනිත්තු 4:59.58 කාලයකින්.
ආසියානු පැරා ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙනවා.
ඔබගේ ගිණුමට පුරනය වන්න