ශ්රී ලංකාවේ ජනනි ධනංජනා 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ ටී 47 කාන්තා මීටර 200 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.
ඒ තත්ත්පර 28යි දශම 8ක දක්ෂතාවයක් ප්රදර්ශනය කරමින්.
ජනනි මෙම ඉසව්ව සදහා තම ක්රීඩා දිවියේ වාර්තා කල හොදම කාලයද මෙයයි.
5වැනි ආසියානු පැරා ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා.