ආසියානු හොකී තරගාවලියේ කාන්තා අංශය යටතේ, සත්කාරක ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ, ජකර්තා හිදී. පළමු අර්ධය නිමා වන විට ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දුනීසියාව සමත් වුණා.
තරගය අවසන් වුණේ, ගෝල 2 ට 2 ක් ලෙස දෙපිළම සම තත්වයේ සිටියදී