අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්

By Pradeep Gurusinghe
Published: මැයි 25, 2026
©BCCI
බෙදාගන්න

මෙවර ඉන්දීය ප්‍රිමයර් ලීග් තරගාවලියේ පළමු වටයේ සියලුම තරග ඊයේ දිනෙන් නිමාවට පත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන්. තරගය ලකුණු 40කින් ජයගැනීමට සමත් වුණේ දිල්ලි කැපිටලස් කණ්ඩායමයි.

දිල්ලි කැපිටල්ස් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගැනීමට සමත් වුණා. ඊට පිලිතුරු වශයෙන් නයිට් රයිඩර්ස් හට ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 163ක් පමණයි.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කේ.එල් රාහුල් පන්දු 30ට ලකුණු 60ක් ලබාගනිද්දී, කොල්කටා කන්ඩායම වෙනුවෙන් අජින්ක්‍යා රහානේ පන්දු 39ට ලකුණු 63ක් රැස්කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලුන්ගි එන්ගිඩි ලකුණු 27ට කඩුලු 3ක්, කුල්දීප් යාදව් ලකුණු 29ට කඩුලු 3ක් හා මිචෙල් ස්ටාර්ක් ලකුණු 26ට කඩුලු 2ක් බැගින් දවාගත්තා.

තරගය ලකුණු 40කින් දිල්ලි කැපිටල්ස් ජයගත්තද මේ කණ්ඩායම් දෙකම තරගාවලියේ මීළඟ ප්ලේ ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබා නැහැ.

ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ ආර්සීබී කණ්ඩායමද, දෙවන ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා තුන්වන ස්ථානයේ සන් රයිසස් හයිද්‍රාබාද් කන්ඩායමද සිව්වන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමද රැඳී සිටී.

ඒ අනුව ප්ලේ ඕෆ් වටයේ පලමු තරගය ආර්සීබී හා ජීටී අතර හෙට ධරම්ශාලා හීදී පැවැත්වීමට නියමිත අතර ඒ තරගය ජයගන්නා කණ්ඩායම ඍජුවනම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් තරගය සඳහා පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවේ.

තුන්වන හා හතරවන ස්ථානයේ රැඳී සිටින එස්ආර්එච් හා ආර්ආර් අතර තරගය 27වන බදාදා නිව් චන්දිගර් හීදී පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර ජයගන්නා කණ්ඩායමට පලමු සුදුසුකම් ලැබීම්නේ තරගයෙන් පරාජය වූ කණ්ඩායම සමග එළඹෙන සිකුරාදා නිව් චන්දිගර් හීදී තරග වැදීමට සිදු වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 31 වන ඉරිදා අහ්මදාබාද් හී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

පෙර ලිපිය හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
Next Article ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?