සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
©Associated Press
බෙදාගන්න

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ඇඩිලේඩ් හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 2කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 264 ලබාගත්තා.

රෝහිත් ශර්මා ලකුණු 73ක් හා ශ්‍රේයස් අයියර් ලකුණු 61ක් ලබාගත් අතර විරාත් කෝලි පිට පිට දෙවන වරටත් ලකුණු නොලබා දැවී ගියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සැම්පා කඩුලු 4ක් හා ක්ෂැවියර් බාට්ලිට් කඩුලු 3ක් දවාගත්තා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු 22ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

මැතිව් ෂෝර්ට් ලකුණු 74ක් ලබාගත් අතර කූපර් කොනලි නොදැවී ලකුණු 61ක් ලබාගත්තා. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ආර්ෂ්දීප් සිං, හර්ෂිත් රානා හා වොෂිංටන් සුන්දර් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලෛය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

පෙර ලිපිය ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි
Next Article තීරණාත්නමක තුන්වන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

කියවීමට මිනිත්තු 1 යි
Ashutosh Sharma
ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අද තීරණාත්මක IPL තරග දෙකක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?