බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තීරණාත්නමක තුන්වන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තීරණාත්නමක තුන්වන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ලකුණු 179කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 296ක් ලබාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන සෞම්‍යය සර්කාර් හා සයිෆ් හසන් ආරම්භක කඩුල්ලට ලකුණු 176ක සබඳතාවයක් ගොඩනැගූ අතර එය බංග්ලාදේශ එක්දින ඉතිහාසයේ දෙවන හොඳම ආරම්භක සබඳතාවය ලෙස සටහන් වුණා.

එහිදී සෞම්‍ය සර්කාර් පන්දු 86ට ලකුණු 91ක් ලබාගත් අතර සයිෆ් හසන් පන්දු 72ට ලකුණු 80ක් ලබාගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අකීල් හුසේන් කඩුලු 4ක් හා ඇලි ඇතනීස් කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ඉනිමේ සියලු කඩුලු 31වන පන්දුවාරය වන විට ලකුණු 117ට දවාගැනීමට බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් නසූම් අහමඩ් හා රිෂාද් හුසේන් කඩුලු 3 බැගින් දවාගත් අතර මෙහෙදි හසන් හා තන්වීර් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

මේ ජයග්‍රහනයත් සමග දෙරට අතර එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සෞම්‍ය සර්කාර් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ රිෂාද් හුසේන්.

පෙර ලිපිය ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි
Next Article වැස්සට සේදුණු 20-20 තරගාවලියේ ජය එංගලන්තයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 ආසියානු කුසලානයේ පළමු ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?