සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 27, 2026
©Getty Images
බෙදාගන්න

ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ඓතිහාසික 20/ 20 තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක ශ්‍රේයාස් අයියර් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 182ක් රැස්කලා.

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ප්‍රබල ඉන්දීය පිතිකරුවන්ට, අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූණේ ලකුණු 148ක් පමණයි. තරගයෙන් අයර්ලන්තය ජය ගත්තේ ලකුණු 34 කින්.

මේ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක අයර්ලන්තය සමත් වුණා.

අයර්ලන්තය හමුවේ ඉන්දියාව මෙලෙස පරාජයට පත් වූණේ, දෙරට අතර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අයර්ලන්තය ලැබූ පළමු ජයග්‍රහණය සලකුණු කරමිනි.

විශේෂයෙන්ම විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගය මෙයවි වීමද විශේෂත්වයක්.

පෙර ලිපිය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කැන්ඩි රෝයල්ස් පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
Rohit Sharma
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තුන්කොන් සටනේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?