බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: මැයි 30, 2025
BCCI
බෙදාගන්න

ඊයේ දින පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 101ට දවාගැනීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුයාෂ් ශර්මා හා ජොස් හේසල්වූඩ් කඩුලු 3 බැගින් දවාගත් අතර යශ් දයාල් කඩුලු 2ක් දවාගත්තා.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ මාකස් ස්ටොයිනිස්. ඒ ලකුණු 26යි.

ලකුණු 102ක පහසු ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 56යි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව ඇත. ඒ අද දින පැවතීමට නියමිත මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගයි.

TAGGED:IPL 2025PBKSRCB
පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය
Next Article කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයට ලකුණු 238ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?