බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියක් හා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියක් හා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 8, 2025
බෙදාගන්න

මේ මස 11 වෙනිදා ආරම්භවීමට නියමිත පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියක් හා 17 වෙනිදායින් ආරම්භවන තුන්කොන් 20-20 තරගාවලියක් සඳහා සහභාගීවීමට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අද පාකිස්තානය බලා පිටත්ව ගියා.

Contents
  • ශ්‍රී ලංකා එක්දින සංචිතය:
  • පාකිස්තානු එක්දින සංචිතය
  • ශ්‍රී ලංකා 20-20 සංචිතය

ශ්‍රී ලංකාව හා පාකිස්තානු කණ්ඩායම තරග වදින එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතයි.

එම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 11 වෙනිදාත්, දෙවනි තරගය 13 වෙනිදාත්, තුන්වන තරගය 15වෙනිදාත් රාවල්පින්ඩි හීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

  • චරිත් අසලංක (නායක)
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • සදීර සමරවික්‍රම
  • ලහිරු උදාර
  • කමිල් මිශාර
  • පවන් රත්නායක
  • ජනිත් ලියනගේ
  • කමිදු මෙන්ඩිස්
  • වනිදු හසරංග
  • දුශ්මන්ත චමීර
  • අසිත ෆර්නෑන්ඩු
  • එෂාන් මාලිංග
  • ප්‍රමෝද් මධුෂාන්
  • මහීෂ් තීක්ෂණ
  • ජෙෆ්‍රි වැන්ඩර්සේ

පාකිස්තානු එක්දින සංචිතය

  • ශහීන් ෂා අෆ්‍රීඩි (නායක)
  • බාබර් අසාම්
  • ෆකාර් සමාන්
  • හසන් නවාස්
  • හසීබුල්ලා කාන්
  • මොහොමඩ් රිස්වාන්
  • සයීම් අයූබ්
  • සල්මන් අගා
  • ෆහීම් අශ්රෆ්
  • හුසේන් තලත්
  • මොහොමඩ් නවාස්
  • අබ්‍රාර් අහමඩ්
  • ෆයිසල් අක්‍රම්
  • හැරිස් රවුෆ්
  • මොහොමඩ් වසීම්
  • නසීම් ෂා

මෙම එක්දින තරගාවලිය අවසන් වූ පසු ශ්‍රී ලංකාව, පකිස්තානය හා සිම්බාබ්වේ තරගවදින තුන්කොන් 20-20 තරගාවලිය 17වනදා ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා 20-20 සංචිතය

  • චරිත් අසලංක (නායක)
  • දසුන් ශානක (උපනායක)
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • කුසල් පෙරේ‍රා
  • භානුක රාජපක්ෂ
  • වනිඳු හසරංග
  • දුශාන් හේමන්ත
  • ජනිත් ලියනගේ
  • කමිදු මෙන්ඩිස්
  • දුශ්මන්ත චමීර
  • අසිත ෆර්නෑන්ඩු
  • එශාන් මාලිංග
  • මහීෂ් තීක්ෂණ
  • නුවන් තුෂාර

පෙර ලිපිය නිමාලි යළිත් ජාත්‍යන්තර තරග බිමේ සුපුරුදු දක්ෂතා අතරට
Next Article කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන 20-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 9ක ජයක්
Sponsored

You Might Also Like

Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 83යි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

විරාත් කෝලිගෙන් තවත් අයිපීඑල් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?