සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එක්සත් අරාබි එමීර් එරෙහිව ලෝක වාර්තාවක් තබමින් නවසීලන්තයට කඩුලු 10ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් එරෙහිව ලෝක වාර්තාවක් තබමින් නවසීලන්තයට කඩුලු 10ක ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 11, 2026
©Associated Press
බෙදාගන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දින පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නවසීලන්තය අතර තරගය ලෝක වාර්තාවක් පිහිටුවමින් කඩුලු 10ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ චෙන්නායි හීදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 6ට ලකුණු 173ක් ලබගත් අතර එම ලකුණු සංඛ්‍යාව කිසිදු කඩුල්ලක් නොදැවී ආරම්භක කඩුල්ලෙන්ම හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15.2දී ලකුණු 175ක් ලබාගත්තා.

ෆින් ඇලන් හා ටිම් සයිෆර්ට් අතර ගොඩනැගුණු මෙම සබදතාවය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ හොදම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එකතු වුණා.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ එංගලන්තයේ ජොස් බට්ලර් හා ඇලෙක්ස් හේල්ස් අතර ලකුණු 170ක් ලෙසටයි.

මෙම වාර්තාගත ඉනිමේදී ටිම් සයිෆර්ට් පන්දු 42ට නොදැවී ලකුණු 89ක් ලබාගත් අතර ෆින් ඇලන් පන්දු 50ට නොදැවී ලකුණු 84ක් ලබාගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එහි නායක මොහොමඩ් වසීම් පන්දු 45ට ලකුණු 66ක් ලබාගත් අතර අලීශාන් ශරෆු ලකුණු 55ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 2ක් හා ලොකී ෆර්ග්සන්, ජේකබ් ඩෆී, මිචෙල් සැට්න්නර් හා ග්ලේන් ෆිලිප්ස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පෙර ලිපිය ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.
Next Article සුපිරි පන්දුවාර දෙකකට පසු ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි තුන්වන 20-20 තරගයේ ජය පකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?