සෙනසුරාදා, නොවැ. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව නැගී එන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    එමීර් රාජ්‍යයට එරෙහිව සූර්යවන්ශිගෙන් වාර්තා අලුත් කළ ද්විත්ව ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    මේරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ක්‍රිකට් නීති සිංහල හා දමිල භාෂාවලට පරිවර්තනය කරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුබපැතුම්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුබපැතුම්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 28, 2026
බෙදාගන්න

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හි පැවැත්වීමට නියමිත 2026 ලෝක ජීවිතාරක්ෂක ශූරතාවලියට සහභාගී වීමට සූදානම් වන ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක කණ්ඩායම ඊයේ (27දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.

මෙම හමුවේදී අමාත්‍යවරයා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුබපැතුම් එක් කළ අතර, ජාත්‍යන්තර තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන ලෙස දිරිගැන්වීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ අධිෂ්ඨානය පිළිබඳ විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, රට නියෝජනය කරමින් තරගාවලියට එක්වන කණ්ඩායමට සිය උපරිම සහයෝගය හා සුබපැතුම් පිරිනැමීය.

පෙර ලිපිය ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව නැගී එන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

World Ultimate මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2026 වයස අවුරුදු 20න් පහළ බාලිකා ‘A’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

කියවීමට මිනිත්තු 4 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කිමී ඇන්ටනෝලි ලාබාලතම ෆෝමියුලා 1 ලෝක ශූරයා බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?