බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 4, 2026
©CPL
බෙදාගන්න

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙන්ට් කිට්ස් නෙවිස් පේට්‍රියෝට්ස් හා සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායම් අතර අද පැවති තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගැනීමට දසුන් ශානක සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සෙන්ට් කිට්ස් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 235ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී දසුන් ශානක සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින් නොදැවී පන්දු 43ට ලකුණු 121ක් ලබාගැනීමට සමත් වුණා.

දසුන් ශානක සිය ශතකය වාර්තා කළේ පන්දු 39කින් වන අතර එය කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එකතු වුණා.

දසුන් හට සහය වෙමින් ඇන්ඩෘ ෆ්ලෙචර් ලකුණු 64ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙන්ට් ලුසියා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 98ක් පමණයි.

පන්දු යැවීමේදී සෙන්ට් නෙවිස් කණ්ඩායම වෙනුවෙන් ජෙරමියා ලුවිස් කඩුලු 5ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව සෙන්ට් කිට්ස් නෙවිස් පේට්‍රියෝට්ස් කණ්ඩායම ලකුණු 137ක ජයක් ලැබීමට සමත් වුණා.

පෙර ලිපිය ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
Next Article එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නැගි එන ආසියානු කුසලාන ශූරතාව පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?