සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 12, 2025
charith asalanka
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව අහා ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තගාවලියේ පලමු තරගය අද උදෑසන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුලු ලකුණු 214ට දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු එක පිට එක බිඳවැටෙද්දී හුදකලා ඉනිමක් දියත් කළ නායක චරිත් අසලංක විශිෂ්ට ශතකයක් ලබාගනිමින් ලකුණු 127ක් රැස්කළා.

මීට අමතරව දුනිත් වෙල්ලාලගේ ලකුණු 30ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දුයැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සෝන් ඇබ‍ර්ට් කඩුලු 3ක් හා ස්පෙන්සර් ජොන්සන්, ඒරොන් හාර්ඩි, නේදන් එලිස් කඩුලු 2 බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවශ්‍ය වන්නේ ලකුණු 215ක් පමණයි.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය Hashan Thilakaratne බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට
Next Article Sri Lanka wins පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?