බ්‍රහස්පතින්දා, අගෝ. 27, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සොනාල්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක

By Pradeep Gurusinghe
Published: ජූනි 27, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉණිමට කඩුලු 05 ක් දැවී ලකුණු 271 ක් ලබාසිටියා. ඒ අනුව ඔවුන් පළමු ඉණිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුනු 37 ක් පසුපසින් සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ ඇන්ට්ගුවා හිදී. පළමු ඉණිමට ශ්‍රි ලංකාව සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 308 ක් රැස්කලා. පිළිතුරු ලෙස කොදෙව් පළමු ඉණිම ආරම්භ කලේ ජෝන් කැම්බල් සහ බ්‍රෙන්ඩන් කිංග්.

ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 58 වන විට කිංග් ලකුණු 31 කට දැවීගිය අතර ජෝන් කැම්බල් ලකුණු 39 යි. ඊයේ දිනය නිමාවන විට අමීර් ජැන්ගෝ නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 78 ක්. නායක ‍රොස්ටන් චේස් නොදැවී ලකුණු 42 ක් ලබාසිටියා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නයක කඩුලු 2 බැගින් දවාගත්තා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
Next Article සෙනගල් කණ්ඩායම ඉරාකයට එරෙහිව ගෝල 5ක් ලබාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව මීළඟ වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ෆර්හාන්ගේ ශතකය සමගින් පාකිස්තානය මීළඟ වටයට පිවිසෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?