බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 12, 2025
Sri Lanka wins
©Getty Images
බෙදාගන්න

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු 55 ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 67 ක්. දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 30 ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8 ක්, ලකුණු 135 ක් තුළ දැවී ගියා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක, අද වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකයයි. ඔහුට අනගි සහයක් ලබා දීමට වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සමත් වුණා. චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 9 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 127 ක් ලබා සිටියිදී.

චරිත්ගේ ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 214 ක්.

පන්දු යැවීමේ දී ෂෝන් ඇබට් කඩුලු 3 ක් බිඳහෙලුවා. ස්පෙන්සර් ජොන්සන්, ඒරල් හාඩි සහ නේතන් ඇලිස් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 215 ක ඉලක්කයක් සමග ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ මැතිව් ෂෝර්ට් සහ ජේක් ෆ්‍රේසර්. ඔවුන් දෙදෙනාම ලකුණු 7 ක් ඇතුළත දවා ගැනීමට, අසිත ප්‍රනාන්දු සමත් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉනිමේ මුල් කඩුලු හතර ලකුණු 31 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම විශේෂත්වයක්.

ඒ අනුව ඕස්ට්‍රෙලියාව පන්දු වාර 33 යි, පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 165 ක් ලබාගත්තා. වැඩිම ලකුණු ලාභියා වූ ඇලෙක්ස් කේරි ලකුණු 41 යි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්‍ෂණ ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙලුවා. අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේඅතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා චරිත් අසලංක.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි එක්දින තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය charith asalanka චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි
Next Article Mohomad Rizwan පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්

කියවීමට මිනිත්තු 1 යි
Sikandar Raza
ක්‍රිකට්

ILT20 ශූරතාවය දසුන් ශානකගේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?