සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් පරාජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 1, 2025
MS Dhoni
©Getty Images
බෙදාගන්න

ඊයේ දින පැවති 2025 අයි පී එල් තරගාවලියේ 49 වන තරගය චෙන්නයි සුපර් කිංග්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර චෙන්නයි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට පංජාබ් කිංග්ස් සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පංජාබ් කිංග්ස් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් සිය ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගත්තා.

තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පන්දු 47ට ලකුණු 88ක් ලබාගත්තා. ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 32යි.

පන්දු යැවීමේදී චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහාල් කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 4ක් ලබාගත්තා. ආර්ෂ්දීප් සිංග් හා මාකෝ ජැන්සන් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම සිය ඉනිමේ තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6ට ලකුණු 194ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රේයස් අයියර් පන්දු 41ට ලකුණු 72යි. ප්‍රබ්සිම්‍රන් සිං ලකුනු 54යි.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ හා කලීල් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමගින් පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානයට ලඟාවුණා.

මේ වනවිට ප්‍රබල පසුබෑමක සිටින චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 10න් තරග 8ක් පරාජය වී තිබෙනවා. ඒ අනුව බොහෝදුරට චෙන්නයි කණ්ඩායමට අවසන් සිව් දෙනා අතරට යෑමට නොහැකි වී යාහැකිය.

TAGGED:CSKIPL 2025PBKS
පෙර ලිපිය All Balcks නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට
Next Article රාජස්ථානයට එරෙහිව මුම්බයි ඉන්ඩියන්ස් ලකුණු 100ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා පාකිස්තාන් පලමු විස්සයි 20 තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අඛණ්ඩව එකොලස්වන එක්දින ජයලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?