සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 25, 2025
Ashutosh Sharma
©Associated Press
බෙදාගන්න

2025 අයි පී එල් තරගාවලියේ සිව්වන තරගය දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර විශාකාපට්නම් හීදී පැවැත්වුණා. එහිදී තියුණු තරගයකින් පසුව එක් කඩුල්ලක ජයක් ලැබට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබාගත්තා.

වේගවත් පිතිහරඹයක් දියත් කරෛන් මිචෙල් මාෂ් පන්දු 36ට ලකුණු 72ක් හා නිකලස් පූරන් පන්දු 30ට ලකුණු 75ක් ලබාගත්තා. සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිහරඹය අඩාල කරමින් මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් ලබාගත්තා.

ලකුණු 210 ක ඉලක්කයක් වෙනුවෙන් ඉනිම ආරම්හ කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 65ක්ව තිබියදී දැවී ගියා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් නවක ක්‍රීඩක අශුතෝෂ් ශර්මා පන්දු 31ට නොදැවී ලකුණු 66ක් ලබාගත්තා. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 34යි. විප්‍රාජ් නිගම් ලකුණු 39යි.

තරගයේ පන්දුවාර 19යි පන්දු 3ක් ව තිබියදී ලකුණු 211ක් ලබාගනිමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.

තරගයේ වීරයා අසුතෝෂ් ශර්මා.

TAGGED:DCIPL 2025LSG
පෙර ලිපිය Tamim Iqbal තරගයක් අතරතුර තමීම් ඉක්බාල් රෝහල් ගත කරයි
Next Article ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු

කියවීමට මිනිත්තු 1 යි
Hashan Thilakaratne
ක්‍රිකට්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට

කියවීමට මිනිත්තු 0 යි
Sikandar Raza
ක්‍රිකට්

ILT20 ශූරතාවය දසුන් ශානකගේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

අයහපත් කාලගුණය නිසා දේශීය ක්‍රිකට් තරග කල් යයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?