බ්‍රහස්පතින්දා, ඔක්. 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 25, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ලීඩ්ස් හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 16කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී සිය හත් වන එක්දින ශතකය වාර්තා කළ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 121ක් ලබාගත්තා. කුසල්ට සහය වෙමින් කමිදු මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගත් අතර පවන් රත්නායක ලකුණු 48ක් හා ජනිත් ලියනගේ ලකුණු 32ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් අස් ඇට්කින්සන් හා එහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ආරම්භ කළ බෙන් ඩකට් හා ටොම් බැන්ටන් ආරම්භ කඩුල්ල වෙනුවෙන් පන්දු 119ට ලකුණු 143ක සබදතාවයක් ගොඩනැගූ අතර ඩකට් ලකුණු 67ක් හා බැන්ටන් ලකුණු 71ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරවමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 49ට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

එෂාන් මාලිංග හා දිල්ශාන් මධුසංඛ කඩුලු 2 බැගින් දවාගත් අතර සචිදු කොළඹගේ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තා.

එංගලන්තය පිලිතුරු ඉනිමේ පළමු පන්දු වාර 10 අවසානයේ කඩුලු නොමැතිව ලකුණු 82ක් ලබාගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ පළමු පන්දු වාර 10 ඇතුළත එංගලන්තය ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූව ද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසාන පන්දු වාර 10 තුළදී කඩුලු 5ක් දවාගෙන ලබා දී තිබුණේ ලකුණු 46ක් පමණයි.

ඒ අනුව ලකුණු 16කින් මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-1ක් ලෙස සම කරගැනීමට සමත් වුණා.

TAGGED:ODISri Lanka vs England
පෙර ලිපිය ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්වන රන් පදක්කම 13 වියැති යූ සිඩී දිනාගනී
Next Article බැඩ්මින්ටන් කේවල තරගයකින් දුමිඳු වර්ණක ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් එරෙහිව ලෝක වාර්තාවක් තබමින් නවසීලන්තයට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Dimuth karunaratne
ක්‍රිකට්

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?