සිකුරාදා, ඔක්. 2, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බැඩ්මින්ටන් කේවල තරගයකින් දුමිඳු වර්ණක ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

බැඩ්මින්ටන් කේවල තරගයකින් දුමිඳු වර්ණක ජයගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 25, 2026
බෙදාගන්න

ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරගයකින් ජය වාර්තා කිරීමට දුමිදු වර්ණක සමත් වුණා. ඒ නේපාල ක්‍රීඩක ප්‍රාෆුල් මහර්ජන් පරාජය කරමින්.

ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බැඩ්මින්ටන් තරග සදහා සහභාගී වූ පළමු ක්‍රීඩකයා වන්නේ දුමිදු වර්ණක. ඔහු තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 21 ට 6 ක් ලෙසයි. ඔහු දෙවැනි වටය ලකුණු 21 ට 8 ක් ලෙස ජය ගත්තා. ඒ අනුව තරගය දුමිදු වර්ණක ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි.

මේ අතර මේස පන්දු කාන්තා කේවල දෙවැනි වටයේ තරගකට සහභාගී වූ බිමන්දි බණ්ඩාර ඉන් පරාජයට පත් වුණා. ඒ කොරියානු ක්‍රීඩිකා ජෝ චෙන්හුයි සමගයි. එම තරගයෙන් වූ බිමන්දි බණ්ඩාර පරාජයට පත් වුණේ ලකුණු 4 ට 0 ක් ලෙසයි. ලකුණු තත්වය දැක්වුණේ 11-8 ක්, 11 ට 7 ක් , 11 ට 2 ක් සහ 11 ට 4 ක් ලෙසයි.

පෙර ලිපිය තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
Next Article වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු වාර්තාව බිඳහෙලයි
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රවිඳු ජයනාත් පොදු රාජ්‍යය මණ්ඩලීය බොකිසිං ඉසව්වේ අවසන් 16 අතරට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?