ඉරිදා, ඔක්. 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.

By Pradeep Gurusinghe
Published: මාර්තු 30, 2026
©BCCI
බෙදාගන්න

2026 අයිපීඑල් තරගාවලියේ ඊයේ දින පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයෙන් වාර්තාගත ජයක් ලැබීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඔවුන් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බව වාර්තා වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 220ක් ලබාගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගෙන තරගය ජයගැනීමට සමත් වුණා.

නයිට් රයිඩර්ස් වෙනුවෙන් අජින්ක්‍යා රහානෙ පන්දු 40ට ලකුණු 67ක් හා අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි පන්දු 29ට ලකුණු 51ක් ලබාගත්තා. ඊට අමතරව ෆින් ඇලන් ලකුණු 37ක් හා රින්කු සිං නොදැවී ලකුණු 33ක් ලබාගත්තා.

මුම්බයි ඉන්ඩියන්ස් වෙනුවෙන් ශර්දුල් තාකුර් ලකුණු 39ට කඩුලු 3ක් හා හර්දික් පාන්ඩියා එක් කඩුල්ලක් දවාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිව්සි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ශර්මා හා රයන් රිකල්ටන් පළමු කඩුල්ලට පන්දු 72ට ලකුණු 148ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා.

රෝහිත් ශර්මා පන්දු 38ට ලකුණු 78ක් හා රිකල්ටන් පන්දු 43ට ලකුණු 81ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී වෛභව් අරෝරා, කාර්තික් ත්‍යාගි හා සුනිල් නරීන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව මෙම තරගය කඩුලු 6කින් ජයගැනීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් අයිපීඑල් තරගාවලියක සහභාගි වූ පළමු තරගයම ජයගැනීමට සමත්වුණේ 2012 වසරෙන් පසුවයි.

තරගයේ වීරයා ශර්දුල් තාකූර් ලෙස නම් කෙරුණා.

පෙර ලිපිය 2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට
Next Article චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා පකිස්තාන් තරගය sporty.lk වෙතින් විකාශය කෙරේ.

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කුමාර සංගක්කාර ගේ සුපිරි ශතකය සමගින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?