සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 4, 2025
©Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 481ක් ඉදිරියෙන් සිටිනවා.

දිනය ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32ක් ලබාසිටියා.

අද දිනයේ හා නවසීලන්ත දෙවනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩෙවෝන් කොන්වේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 84දී දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි නවසීලන්ත ප්‍රවීණ පිතිකරු කේන් විලියම්සන් හට සාර්ථකවීමට ඉඩනොදුන් කිමාර් රෝච් ලකුණු 9ක් ලබාසිටියදී ඔහුව දවාගැනීමට සමත් වුණා.

ඉන්පසු තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි රචින් රවීන්ද්‍ර හා ටොම් ලේතම් එක්ව ලකුණු 279ක සබඳතාවයක් ගොඩනැගුවා. ලේතම් 145ක් ලබාසිටියදී දැවී ගිය අතර රචින් රවීන්ද්‍ර ලකුණු 176ක් ලබාගත්තා.

ඒ අනුව දිනය අවසාන වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 417ක් ලබාගෙන සිටියා. එය කොදෙව් ඉනිමට වඩා ලකුණු 481ක ඉදිරියක්.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කිමාර් රෝච් හා ඔජයි ෂීල්ඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

දිනය නිමාවන විට පිටියේ කඩුල්ලේ රැඳී සිටියේ විල් යංග් හා මයිකල් බ්‍රෙස්වෙල්.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
Next Article අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී
Sponsored

You Might Also Like

Getty Images
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?