සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන විස්සයි 20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්වන විස්සයි 20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 15, 2025
©Associated Press
බෙදාගන්න

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් යුක්ත විස්සයි 20 තරගාවලියේ ඊයේ පැවති තුන්වන තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අසාර්ථක පිතිකරණය නිසා පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 117ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ නායක ඒඩ්න් මාක්‍රම් පමණයි. මාක්‍රම් පන්දු 46ට ලකුණු 61ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් 6 දෙනාම කඩුලු ලබාගත් අතර අර්ෂදීප් සිං, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම ලකුණු 118ක මෙම පහසු ඉලක්කය පන්දුවාර 15.5කින් ලබාගත් අතර ඒ සඳහා ඔවුන්ට අහිමි වූයේ කඩුලු 3ක් පමණයි. අභිෂේක් ශර්මා පන්දු 18ට ලකුණු 35ක් ලබාගෙන වේගවත් ආරම්භයක් ලබාදුන්නා. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 මාකෝ යැන්සන්, කොබින් බොස්ච් හා ලුන්ගි එන්ගිඩි අතර බෙදී ගියා.

මේ ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම මෙම විස්සයි 20 තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණට පැමිණුනා. තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව ඇති අතර මීළඟ තරගය 17 වනදා ලක්නව් හීදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
Shoaib Bashir
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?