සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානය පරදා විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානය පරදා විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 22, 2025
©AFP/Getty Images
බෙදාගන්න

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර තරගය ඊයේ කොළඹදී පැවැත්වුණා. වර්ෂාවෙන් බාධා වූ එම තරගය ලකුණු 150කින් ජයගැනීම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

පාකිස්තානු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.

වර්ෂාව නිසා තරගය පන්දුවාර 40ට සීමා වූ අතර කඩුලු 9ක් දැවී දකුණු අප්‍රිකානු කන්ඩායම ලකුණු 312ක් ලබාගත්තා.

ලෝරා වොල්වාර්ඩ් ලකුණු 90ක්, මරිසන් කැප් නොදැවී ලකුණු 68ක් හා නදීන් ඩි ක්ලාර්ක් වේගවත් ලකුණු 41ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී සදියා ඉක්බාල් හා නෂ්‍රා සන්ධු කඩුලු 3 බැගින් දවාගත්තා.

විටින් විට ඇද හැළුණු වර්ෂාව නිසා පාකිස්තානු ඉනිම අවස්ථා 3දී නතර කළ අතර අවසානයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 20ට ලකුණු 234ක ඉලක්කයක් ලබාදුන්නා.

කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 83ක් පමණයි.

සිද්‍රා නවාස් නොදැවී ලකුණු 22යි. පිතිකරණයේදී මෙන්ම පන්දු යැවීමේදීත් සාර්ථක වූ මරිසන් කැප් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව මේ තරගය ලකුණු 150කින් ජයගැනීමට දකුනු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වු අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයද ලබාගත්තා.

තරගයේ වීරයා මරිසන් කැප්.

පෙර ලිපිය හොංකොං සික්සර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
Next Article සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්
Sponsored

You Might Also Like

Chamri Atapattu
ක්‍රිකට්

තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ මුදල් ත්‍යාගයන් ප්‍රකාශයට පත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?