සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 22, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ මිරිපුර් හීදී පැවැත්වුණා.

දෙපිලම සම ලකුණු ලබාගත් පසු තරගයේ තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දුවාරයට යොමු වුණා.

මන්දගාමී මිරිපුර් පිටියේ මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබාගත්තා.

සෞම්‍යය සර්කාර් ලකුණු 45යි. රිෂාද් හුසේන් ලකුණු 39යි. පන්දු යැවීමේදී ගුඩකේෂ් මොටී කඩුලු 3ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමත් කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 213ක් පමණයි. ෂායි හෝප් නොදැවී ලකුණු 53යි. පන්දු යැවීමේදී රිෂාද් හුසේන් කඩුලු 3ක් දවාගත්තා.

දෙපිලම සම් ලකුණු ලබාගත් නිසා තරගයේ ඉරනම සුපිරි පන්දුවාරයට බාරවුණා.

ඒ අනුව සුපිරි පන්දුවාරයෙ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙ කන්ඩායම ලකුණ් 10ක් ලබාගත්තා.

ලකුණු 11ක් ලබාගැනීමට පිටියට පිවිසි බංග්ලදේශයට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 9ක් පමණයි.

ඒ අනුව සුපිරි පන්දුවාරය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ ජය ලබාගෙන තරගාවලිය 1-1ක් ලෙස සම කළා.

තරගයේ වීරයා වූයේ ෂායි හෝප්.

පෙර ලිපිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානය පරදා විශිෂ්ට ජයක්
Next Article කාන්තා බේස්බෝල් ආසියානු කුසලානයට සහභාගී වන කණ්ඩායම නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?