බදාදා, අගෝ. 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 5, 2025
©Associated Press
බෙදාගන්න

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ ෆයිසාලාබාද් හීදී පැවැත්වුණු අතර එම තරගය කඩුලු 2කින් ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 263කට අවසාන පන්දුවාරය වන විට දැවී ගියා.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වන ප්‍රෙටෝරියස් හා ඩිකොක් ලකුණු 98ක සබදතාවයක් ගොඩනැගුවා. ප්‍රෙටෝරියස් ලකුණු 57යි. ක්වින්ටන් ඩිකොක් ලකුණු 63යි. ඊට අමතරව නායක මැතිව් බ්‍රීට්ස්කේ ලකුණු 42ක් හා කොබින් බෝස්ච් ලකුණු 41ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා සමගින් අබ්‍රාර් අහමඩ් කඩුලු 3 බැගින් ලබාගත්තා.

පාකිස්තාන පිලිතුරු ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 87ටයි. එහිදී ෆකාර් සමාන් ලකුනු 45ක් ලබාගත් අතර සයීම් අයූබ් ලකුණු 39ක් ලබාගත්තා.

ඉන් පසු නැවතත් සිව්වන කඩුල්ලට මොහොමඩ් රිස්වාන් සමගින් සල්මන් අගා ලකුණු 91ක සබදතාවයක් ගොඩනැගුවා. මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් ලබාගත් අතර සල්මන් අගා ලකුනු 62ක් ලබාගත්තා.

තරගයේ අවසාන පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබාගැනීමට පාකිස්තානය සමත් වුණු අතර ඔවුන්ට කඩුලු 2ක් ඉතිරිව තිබුණා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ සල්මන් අලී අගා.

පෙර ලිපිය ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාවට
Next Article සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානය සමග එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?