සඳුදා, ජූලි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 6, 2025
බෙදාගන්න

සෞඛ්‍යය හා ජනමාධය අමාත්‍යංශය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම වන “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම මේ මස 16 වෙනිදා ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.

මේ මස 16 වෙනිදා සිට 21 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ඉන්දියාවේ Great Cricket Steps Association සංවිධානය විසිනුයි.

South Asian Great Cricket Steps Senior Men’s Championship ලෙසින් නම්කොට ඇති මෙම තරගාවලිය 20-20 තරගාවලියක් ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් හීදී පැවැත්වීමට නියමිතයි.

2007 වසරේදී සැහැල්ලු පන්දු කණ්ඩායමක් ලෙස ආරම්භ වූ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම 2016 දී ලෙදර් කණ්ඩායමක් බවට පත්වී 2023 වසරේදී F කාණ්ඩයෙන් රාජ්‍ය සේවා ශූරයන්ද, 2024 වසරේදී E කාණ්ඩයේ රාජ්‍ය සේවා සම ශූරයන්ද, 2025 වසරේ D කාණ්ඩයේ රාජ්‍ය සේවා අනුශූරයන් බවටද පත් විය.

එසේම මෙම කණ්ඩායම 2017 වසරේදී ඉන්දියාවේ මෙන්ම 2018 හා 2019 වසරවල මැලේසියාවේද තරග සඳහා සංචාර වලට සහභාගී වී ජයග්‍රහණ ලබා ඇත.

ඇසිදිසි කණ්ඩායමේ මෙවර ඉන්දියානු සංචාරය සඳහා ප්‍රධාන අනුග්‍රහය Litro Gas Lanka Limited ආයතනයත්, සහයෝගිතා අනුග්‍රාහකත්වය Green Life Plantation ආයතනයත්, වෛද්‍ය සැපයුම් අනුග්‍රාහකත්වය Slim pharmaceutical (Pvt) LTD ආයතනයත්, ක්‍රීඩාභාණ්ඩ සඳහා අනුග්‍රාහකත්වය The Chance Sports ආයතනයත් ලබාදීමට සූදානමින් සිටියි.

පෙර ලිපිය දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
Next Article නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානයට එරෙහිව ලකුණු 16ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?