සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව ‌දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව ‌දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 8, 2025
Dimuth's final innings
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 211යි.

තරගයේ තුන්වන දිනය ආරම්භ වන විට ඔස්ට්‍රේලියා පලමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 414ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දිනයේදී සමත් වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීව් ස්මිත් හා ඇලෙක්ස් කෙරී ශතක රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක්, නිෂාන් පීරිස් කඩුලු 3ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා දෙවනි ඉනිම පැතුම් නිශ්ශංක සමගින් දිමුත් කරුනාරත්න ආරම්භ කළ අතර මෙය දිමුත් ගේ ටෙස්ට් දිවියේ අවසන් ඉනිමයි.

පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 9ට සීමා කරමින් පැතුම් නිශ්ශංක ලකුණු 8ට දවාගැනීමට මැතිව් කුනමන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන ඉනිම් 2ක් දියත් කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමගින් කුසල් මෙන්ඩිස් සමත් වෙමින් 6වන කඩුල්ලට ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැගුවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 76යි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 48යි.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් කුනමන් කඩුලු 4ක්, නේදන් ලයන් කඩුලු 3ක් හා බ්‍යු වෙබ්ස්ටර් එක් කඩුල්ලක් දවාගත්තා.

තුන්වන දිනට තරගය නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටිනවා.

TAGGED:Dimuth KarunaratneSri Lanka vs Australia
පෙර ලිපිය Olympian Sumedha Ranasinghe was the winner of the men’s javelin throw as he cleared a distance of 78.31 metres. 2025 වසරේ හොඳම හෙල්ල විසිකිරීම සුමේධ රණසිංහගෙන්
Next Article Australia wins දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියවට කඩුලු 9ක ජයක්
Sponsored

You Might Also Like

Hashan Thilakaratne
ක්‍රිකට්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන නොනිල එක්දින තරගයෙන් ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?