සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 29, 2025
Zimbabwe Cricket
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හරාරේ හිදී පැවැති තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ශෝන් විලියම්ස්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුවට පන්දුවට පහර දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගන්නට සමත්වුණා.

පැතුම් නිස්සංක ලකුණු 76ක් රැස්කළ අතර ජනිත් ලියනගේ නොදෙවී ලකුණු 70 යි.

කමිදු මෙන්ඩිස් ලකුණු 57 ක් රැස් කලා.

ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඩිල්ශාන් මදුශංක කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 11 වැනි අවස්ථාව මෙයයි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්
සික්කන්දර් රාසා ලකුණු අනූ දෙකක් රැස්කළා.

බෙන් කරන් ලකුණු හැත්තෑවක් රැස්කළ අතර නායක ශෝන් විලියම්සන් ලකුණු 57 යි.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු හතරක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු තුනක් දවා ගත්තා.

තරගයේ වීරයා ඩිල්ෂාන් මදුශංක.

පෙර ලිපිය කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්
Next Article යොවුන් ලීග් තරගාවලියේ ශූරතාවය කොළඹ උතුර කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ඩෘ රසෙල් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි
Ashutosh Sharma
ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?